Explicit

Sarasawi Premaya (Official Trailer)

Jul 20, 2021 · 1m 29s
Sarasawi Premaya (Official Trailer)
Description
දැවෙන සීතල ආදරේ......
හන්තාන සදුගෙන් මුවාවූ........
වාලුකා තෙර නොහිම් සුපිපුණු...
කැලෑ මල් හිමිකමක් පතනා..
බිය නොවෙමි ඉරණමට
මන්ද,
සිතිවිලි සිහිනයක් නොව
එය සැබෑවේ විශ්වාසයයි......

♥️අධ්‍යක්ෂණය :- යෝගික ජයතිලක
♥️නිෂ්පාදනය :- කුසල් මධුසංක, ලහිරු ගමගේ
♥️රචනය :- වෙනුෂ්ක ප්‍රේමතිලක
♥️තේමා ගී නිර්මානය :- දෙව්මින් චන්දිර

ගුවන් විදුලි නාට්‍ය සම්ප්‍රදායේ නූතන සයිබර් අතික්‍රමණය....

"සරසවි ප්‍රේමය"
ප්‍රේමාන්විත හදවත්වල නැවතුණු ආදරයේ සොදුරු මතකාවර්ජනය...
Information
Author Sihina Official
Organization Sihina Official
Website -
Tags

Looks like you don't have any active episode

Browse Spreaker Catalogue to discover great new content

Current

Podcast Cover

Looks like you don't have any episodes in your queue

Browse Spreaker Catalogue to discover great new content

Next Up

Episode Cover Episode Cover

It's so quiet here...

Time to discover new episodes!

Discover
Your Library
Search